සක්වල වැඩසටහන...!!

නිවාසාන්තර ක්‍රීඩා උළෙල...!!

සංගීත ප්‍රසංගය...!!

whatsapp-image-2024-03-13-at-08.31.26.jpeg
team.jpeg
b3d8eebf-31bd-4e21-a491-4c796837a9d9.jpeg
2023 වර්ෂ‍යේ අප පාසලේ  ප්‍රසංගය

2023 වර්ෂ‍යේ අප පාසලේ  ප්‍රසංගය

2023 වර්ෂ‍යේ අප පාසලේ ධ ප්‍රසංගය අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විය.

කොරෝනා වසංගත තත්වය හෙතුවෙන් වසර 4 ක පමණවිවි කාලයක් තිස්සේ පැවැත්වීමට නොහැකි වූ බැවින් මෙවර මෙය ඉතාමත් වුවමනාවෙන් හා උනන්දුවෙන් සිදුකිරීමට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍යය මණ්ඩලය මෙන්ම සිසු දරුවන් සහ දෙමාපියන්ද ඇප කැප වී කටයුතු කලේය.එය එම වර්ශයේ කලාපය තුල පැවති අති උත්කර්ශවත්ම විවිධ ප්‍රසංගය බවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි මධ්‍යම පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා විසින් ප්‍රකාශ කලේය.

 

Latest News

2023 වර්ෂ‍යේ අප පාසලේ  ප්‍රසංගය

2023 වර්ෂ‍යේ අප පාසලේ ධ ප්‍රසංගය අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විය.

නව බාලක තූර්‍ය වාදක කණ්ඩායම

බාලක තූර්‍ය වාදක කණ්ඩායම:-

අපේ පාසලේ මේවනතෙක් බාලිකා තූර්‍යවාදක කණ්ඩායමක් තිබූ අතර මෑතක දී බාලක කණ්ඩායමක් අලුතින් ආරම්භ වූ අතර එය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

මා/වීරපරාක්‍රම ජාතික පාසල විසින් සන්ව්දානය කරනු ලැබන පින්ඩපාත චරිකාව.

මා/වීරපරාක්‍රම ජාතික පාසල විසින් සන්ව්දානය කරනු ලැබන පින්ඩපාත චරිකාව 2023