සක්වල වැඩසටහන...!!

නිවාසාන්තර ක්‍රීඩා උළෙල...!!

සංගීත ප්‍රසංගය...!!

whatsapp-image-2024-03-13-at-08.31.26.jpeg
team.jpeg
b3d8eebf-31bd-4e21-a491-4c796837a9d9.jpeg

1997 - 2012

ඩබ්ලිව්.එම්.එන්.පී.විජේසූරිය

වසර 148 පමණ පැරණි මෙම පාසල මෙරට පවතින පාසල් අතර විශිෂ්ටතම පාසල බවට පත්කීරිමට මෙතුමා දැරු ප්‍රයත්නය අති මහයත්ය.1987 තෙක් පාසලේ සිටි විදුහල්පති අතරින් මෙතුමා කැපිපෙනෙන විශිෂ්ටතම විදුහල් පතිවරයෙකු ලෙස පසල විශාල සංවර්ධන කරා ගෙනයෑමට මෙතුමා මහත් උත්සහයක් දැරිය. එතෙක් මධ්‍යමහා විද්‍යාලයක් ලෙස පැවති මෙම පාසල ද්විතික පාසලක් බවට පත් වූයේ මෙම කාලයේදීය.ඔහුගේ විදුහල්පති සේවා කාලය තුල නව දෙමහල් ගොඩනැගිලි 2කක් ගොඩ නැගීම,මාතලේ දිස්ත්‍රික්කයේ විශාලතම ප්‍රධාන ශාලාව ඉදිවූයේ මෙම කාලයේදීය,කාලා වානිජ අංශයෙන් විශාල සිසුන් සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලය වරම් හිමිකර ගැනීම,අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර,ගෘහ විද්‍යාගාර සහා අනෙකුත් විද්‍යාගාර ඉදිවීම.ප්‍රාථමික හා ද්විතික වශයෙන් පාසල වශ‍යෙන් කොටස් දෙකකට බෙදීම යන කැපීපෙනෙන කාර්යයන් රාශියක් සිදුවිය

1998 - 2003

ඩි.එම්.යු.ජී.එ.බි.දසනායක

.

2021 - 2023

එ.ටී.බී.අහස්දෙණිය

.