සක්වල වැඩසටහන...!!

නිවාසාන්තර ක්‍රීඩා උළෙල...!!

සංගීත ප්‍රසංගය...!!

whatsapp-image-2024-03-13-at-08.31.26.jpeg
team.jpeg
b3d8eebf-31bd-4e21-a491-4c796837a9d9.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඉ.එම්.යුවරත්න බණ්ඩාර

 මාතලේ දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම පාසල කරා පියමන් කරන යටවත්ත වීර පරාක්‍රම ද්විතීයීක පාසල සුවහසක් දුවා දරුවන්ගේ නිවහන වී හමාරය..දිනෙන් දින ක්‍රීඩාව,සෞන්දර්‍ය,විෂය සමගාමි ඇති විෂය ප්‍රවීණත්වයට කලාප,පළාත්,ජාතික යන තලයන් ඔස්සේ දියුණුවක් පෙන්නුම් කරන අප පාසලේ ප්‍රවීණත්වයෙන් මුලුමහත් ලාංකේය ජනතාවටත් මුලු ලොවටත් ගෙන යාම සදහා පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ද වී කටයුතු කිරීමට හැකි වීම අප ලබන ඉමහත් ජයග්‍රහණයකි. ඒ තුළින් සියලු පාර්ශවයන් සමග අන්තර් සබදතා ගොඩනගා ගනිමින් පාසලේ කීර්ති නාමය මුලු ලොවට රැගෙන යමින් තොරතුරු තාක්ශණය තුලින් සියලු සාර්ථකත්වය අත්පත් කරගැනීමට සැමගේ සහය ලැබැනු ඇතැයි මම අපේක්ශ්ෂා කරමි..එමගින් අනාගතයේදී රටට වැඩදායි තොරතුරු තාක්ශණයෙන් හෙබි මනා නිපුණත්වයෙන් යුතු පුරුවැසියන් පිරිසක් මෙම විදුබිම තුළින් බිහි වේවායි මා ප්‍රාර්ථනා කරමි..මේ සදහා දායක වන සියලු දෙනාට සුභාශීර්ශන පිරිනමන අතර මනා කැපවීමෙන් කටයුතු කර විද්‍යාලයේ ඇදුරු මඩුල්ලට හා දුවා දරුවන්ට හා දුවා දරුවන්ට මාගේ ස්තූතිය පුද කරමි.

ඉ.එම්.යුවරත්න බණ්ඩාර
නියෝජ්‍ය විදුහල්පති
මා/වීරපරාක්‍රම ජාතික පාසල.