සක්වල වැඩසටහන...!!

නිවාසාන්තර ක්‍රීඩා උළෙල...!!

සංගීත ප්‍රසංගය...!!

whatsapp-image-2024-03-13-at-08.31.26.jpeg
team.jpeg
b3d8eebf-31bd-4e21-a491-4c796837a9d9.jpeg

දැක්ම

සහ

මෙහෙවර

පාසලේ සියලුම දරු දැරියන් යහපත් සමාජ ආකල්ප හා චාරිත්‍ර ධර්ම වලින් පෝෂණය කරවීමත්, ඔවුන්ගේ සහජ කුසලතා මතුකර නිවැරදි මාවත් කරා යොමු කරවීමත් කරා යොමු කරවීමත්, දෙමාපය,ආදී සිසු,සුබ පතන්නන් ආදී සියලු දෙනාට උපරිම අයුරින් සහය ලබාදීමත් පාසලේ මෙහෙවර වේ

මාතලේ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම පාසල බවට පත්වීම