මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ මැතිවරණ කොට්ඨාසයට අයත් මෙම විදුහල ආරම්භ කරන ලද්දේ. ක්‍රි.ව 1876 දී සිසුන් දහදෙනෙකු එකම ගුරුභවතා වුයේ මුල් ගුරුතුමා ය. රජයේ රක්ෂිත ඉඩම් කොටසක තාවකාලිකව ඉදිකරන ලද්දකි. මිශ්‍ර පාසල” ලෙස හැදින් වු මෙම පාසලේ ආරම්භක විදුහල්පති ලෙස උඩුගම නම් මහතෙක් කටයුතු කර ඇත.ගැහැණු හා පිරිමි පාසල වශයෙන් කොටස් දෙකකට බෙදා පාලනය කර ඇත. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ආරම්භ කළ පසු මෙය'ද්විභාෂා ග්‍රාමීය පාසල” ලෙස හදුන්වා ඇත. ප්‍රථමයෙන් කණිෂ්ඨ පාසලක් ලෙස ආරම්භ කර ඇති මෙම පාසල 1954 දීද්විභාෂා ජ්‍යෙෂ්ඨ පාසල නමින් උසස් කරන ලදී. 1954 දී කලා විෂය ධාරාව යටතේ උසස්පෙළ පංති ආරම්භ කර ඇති අතර1960 දී විද්‍යාගාර ඉදිවීමත් සමඟ සා.පෙළ විද්‍යා විෂය ඉගැන්වීම ආරම්භ විය.' එම වකවානුවේදීම පේෂ කර්මාන්තය වඩුවැඩ,යටවත්ත මහා විද්‍යාලය '' නමින් යනමැටිවැඩ, සංගීතය, නැටුම් ආදි විෂයන් ද විෂය මාලාවන්ට එකතු වී ඇත. ඉන්පසු මෙයනමින් හැදින්වීමට පටන් ගෙන ඇත. මෙම වකවානුව වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 400 ඉක්මවා සිටි අතර ගුරු මණ්ඩලය 20දෙනෙකුගෙන් යුක්ත විණි'මෙය 1994 දී පමණකලා විෂය ධාරාවට අමතරව උසස්පෙළ සඳහා වාණිජ විෂය ධාරාව ආරම්භ කරන ලද්දේ 1977 දී ය."යටවත්ත වීරපරාක්‍රම ම'ම'වි'' බවට පත්විය. භෞතික සම්පත් සහ අනෙකුත් අවශ්‍යතා සෑහෙන දුරට සම්පූර්ණ කළ හෙයින්ප්‍රදේශයේ සංවර්ධනය කළ යුතු පාසල බවට පත්වයේ, මෙම මධ්‍ය මහා විද්‍යාලයය. 1999 දී සිසුන් 1171 ක් වු අතර 2010 වන විටඑම සංඛ්‍යාව 1450 ක් වු අතර ගුරු මණ්ඩලය 54 කි. 1999 වර්ෂයේ දී නවෝද්‍යා පාසලක් ලෙස සංවර්ධනය වු අතර වර්තමානයවන විට සංවර්ධනය කරන ද්විතියික පාසල් 1000 වැඩසටහන යටතේ සංවර්ධනය වෙමින් පවතින ද්විතියික පාසලක. 2013 දීඋසස් පෙළ විද්‍යා විෂයයන් ආරම්භ කළ අතර වර්තමනය වන විට 1AB පාසලක් ලෙස වර්ධනය වී ඇත. මෙම විද්‍යාලයේආරම්භයේ සිට මේ දක්වා විදුහල්පතිවරු දහනවදෙනෙක් සේවය කොට ඇත. සංවර්ධනය වන ජාතික පාසල 1000 ට නිර්දේශී ගුරුවරුන් 56 කි. සිසුන් 1250 කි.