පුවත් හා විශේෂ අවස්ථා
2023 වර්ෂයේ අප පාසලේ ධ ප්‍රසංගය අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විය.
බාලක තූර්‍ය වාදක කණ්ඩායම:-
අපේ පාසලේ මේවනතෙක් බාලිකා තූර්‍යවාදක කණ්ඩායමක් තිබූ අතර මෑතක දී බාලක කණ්ඩායමක් අලුතින් ආරම්භ වූ අතර එය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
මා/වීරපරාක්‍රම ජාතික පාසල විසින් සන්ව්දානය කරනු ලැබන පින්ඩපාත චරිකාව 2023