පාසල ආරම්භ වූ දිනය | 1876 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1876 |
ජාතික පාසලක් වූ දිනය | 2020 |
පාසල් වර්ගය | 1AB |
පාසල් අංකය | 23306 |
සංගණන අංකය | 04179 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 6 |
පාසල පිහිටි පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | මාතලේ දිස්ත්‍රික්කය |
කලාපය | මාතලේ |
කොට්ඨාසය | යටවත්ත |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | යටවත්ත |
ග්‍රාම සේවක වසම | යටවත්ත |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය | E334C |
මුළු ශ්‍රේණි ගණන | 08 |
මුළු පන්ති ගණන | 32 |
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1204 |
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 56 |
පාසලේ වර්ණය | කහ,දුඹුරු |