යටවත්ත
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත කොට්ඨාසයේ සුන්දර ගම්මානයක පිහිටි වීරපරාක්‍රම ජාතික පාසල අප රට තුළ මේ වන විටත් විශිෂ්ටතම පාසලක් බවට පත්ව ඇත. මිට වසර 10කට ආසන්න කාලයකට පෙර සිට මෙම පාසල ප්‍රාථමික හා ද්වීතීයික වශයෙන් පැවතියද 2014 වර්ෂයෙන් පසු මෙය 6-13 දක්වා පන්ති පැවැත්වෙන ද්වීතියික පාසලක් බවට පත්විය.මෙම පාසල මදක කාලයේ ජාතික පාසලක් බවට පත්වෙමින් පවතී..
පාසලේ සියලුම දරු දැරියන් යහපත් සමාජ ආකල්ප හා චාරිත්‍ර ධර්ම වලින් පෝෂණය කරවීමත්, ඔවුන්ගේ සහජ කුසලතා මතුකර නිවැරදි මාවත් කරා යොමු කරවීමත් කරා යොමු කරවීමත්, දෙමාපය,ආදී සිසු,සුබ පතන්නන් ආදී සියලු දෙනාට උපරිම අයුරින් සහය ලබාදීමත් පාසලේ මෙහෙවර වේ
මාතලේ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම පාසල බවට පත්වීම