යටවත්ත
අප්‍රේල් මස 06 වන දින සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ අනුග්‍රහයෙන් මා/වීරපරාක්රම ජාතික පාසලට බස් රථයක් ලබා දීමට නියමිතව ඇත.
පැවති අධික උණුසුම් තත්වය නිසා නිවාසාන්තර ක්‍රීඩා උළෙල කල් තබා තිබුණත් එය අප්‍රේල් මස 10 වන දින පැවැත්වීමට තීරණය කර ඇත.
වීර පරාක්‍රම ජාතීක පාසල් ක්රිඩාංගනයේදී මාර්තු 29 වන දින සංගීත ප්‍රසංගයක් පැවැත් වීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර ඒ සදහා වේරලියද්ද , අමිලා නදීශානි , නිලාන් හෙට්ටි ආරච්චි ඇතුළු ජනප්‍රිය තරු රැසක් සමගින් මින්සිත කවීන් ද සහභාගී වේ. තවද එදිනට සංගීතය සැපයීමට Back to Back සංගීත කණ්ඩායම සූදානම්ව ඇත.... !
සහභාගී වීම සදහා ප්‍රවේශ පත් එදින දොරටුවෙන් ලබා ගත් හැක...!
2023 න වර්ෂයේ සමස්ත ලංකා ධාවන තරඟයෙන් උෂාන් ජයකොඩි ශිෂ්‍යා ප්‍රථම ස්ථානය ලබා ගත් අවස්ථාවක් ..
2023 වර්ෂයේ ලංකාවේ ප්‍රථම වතාවට වීර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලය
2023 වර්ෂයේ පැවැත්වූ සමස්ත ලංකා සංගීත තරගාවලියෙන් අපගේ පාසලේ ගායක කණ්ඩායම තුන්වන ස්ථානය ලබා ගැනීමට හැකිවුණි.. එය අප පාසල් ලැබූ මහඟු ජයග්‍රහණයකි..